menu-iconlogo
huatong
huatong
Lyrics
Recordings
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

වල්මත් වුවන් දැක මහ වන මැද

යායුතු මාවත පෙන්වා

ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්

ඉටුදෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

කදුලු සලන්නන් කදුලින් ගොඩගෙන

මුවගේ හසරැලි රදවා

තුටු කදුලින්නෙත සරසන දෙවියන්

පුද දෙමු දෙවොලට කැදවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දෙවතාවන් දිවුයාංගනාවන්

මනුලෝතලයේ වාසනවන්

More From Chandralekha Perera/Rohana Weerasinghe

See alllogo

You May Like

Wana Siupawun by Chandralekha Perera/Rohana Weerasinghe - Lyrics & Covers