Track Sponsor - Sarada
Music - Intro
Sarada
Chorus
ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ
ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ
Music - Inter
Sarada
Verse 1
අඩවන් වූ නිල් දෑසේ කි රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
අඩවන් වූ නිල් දෑසේ කි රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
සිත් සපුරා දුටු හීනේ පෙර යාමේ
එලිවන්නේ කවදාදැයි සංකාවේ
ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ
Music - Inter
Sarada
Verse 2
පෙර කාලේ දොළ ලන්දේ සැන්ගිලා
අත් පටලා කවි සින්දු කී ලීලා
පෙර කාලේ දොළ ලන්දේ සැන්ගිලා
අත් පටලා කවි සින්දු කී ලීලා
සිහිවේදෝ මනබැන්දු ඒ කාලේ
ඔබ හින්දා දුක් කදුළේ තනිවීලා
ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ
ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙලේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද ආදරේ අපේ
සැන්ගුවාද........ ආදරේ අපේ
Sarada
Thanks