LYRICS RUWAN MANU
ඈත පාවී.. ගියාවේ
සුසුම් වැල් නිවී වේදනා...
රෑ අනන්තේ තාරකා සේ දිලි පෙම් සිනා...
ඈත පාවී.. ගියාවේ
සුසුම් වැල් නිවී වේදනා...
රෑ අනන්තේ තාරකා සේ දිලි පෙම් සිනා...
පාලු රැහැනෙන් මුදා...
පැතු ලෙසේ යා වෙලා...
මසිත සැනසී නොනිමි කල්පනා...
පාලු රැහැනෙන් මුදා...
පැතු ලෙසේ යා වෙලා...
මසිත සැනසී නොනිමි කල්පනා...
ගලන ගගුලේ පවා හමන පවනේ හබා..
රැව් දේවිදෝ ආදරේ.......
ඈත පාවී.. ගියාවේ
සුසුම් වැල් නිවී වේදනා...
රෑ අනන්තේ තාරකා සේ දිලි පෙම් සිනා...
දෑත දෑතින් වෙලා ..දුර ඇදී පාවෙලා
ඉන්න හැකිනම් මටත් ලංවෙලා..
දෑත දෑතින් වෙලා ..දුර ඇදී පාවෙලා
ඉන්න හැකිනම් මටත් ලංවෙලා..
නිවයි සංවේදනා ගෙනෙයි සහනේ සදා...
හසරැල් අපේ ජිවිතේ......
ඈත පාවී.. ගියාවේ
සුසුම් වැල් නිවී වේදනා...
රෑ අනන්තේ තාරකා සේ දිලි පෙම් සිනා...
ඈත පාවී.. ගියාවේ
සුසුම් වැල් නිවී වේදනා...
රෑ අනන්තේ තාරකා සේ දිලි පෙම් සිනා...