menu-iconlogo
huatong
huatong
avatar

Kelesaka kiwath

Chandrasena Hettiarachchihuatong
paulinetomblinhuatong
Lyrics
Recordings
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය

අමතක කරනු කියා..

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ....

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ

යාදිනියක සේ මා ලග දැවටී

සෙනෙහස පැතු එදිනේ

ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ

මට අමතකව නැතේ

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ.....

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය

අමතක කරනු කියා..

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ....

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ....

අසන හැම මුවින් ලොවම මා වෙතින්

ඔබ විමසන දවසේ

බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා

මා ගොළු බිහිරෙකු සේ

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය

අමතක කරනු කියා..

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ

ඔබ ඒ කීව ලෙසේ

අමතක කරමි කෙසේ

More From Chandrasena Hettiarachchi

See alllogo