menu-iconlogo
huatong
huatong
avatar

sayane sihinen

Chandrasena Hettiarachchihuatong
ms_naje_2003huatong
Lyrics
Recordings
සයනේ සිහිනෙන් පෙම් කරනා ළදුනේ

පියවි ලොවේදී මා හමුවන්නට

කවදාදෝ එන්නේ...

සයනේ සිහිනෙන් පෙම් කරනා ළදුනේ

පියවි ලොවේදී මා හමුවන්නට

කවදාදෝ එන්නේ...

මා නෙතු දෑලේ රගනා තාලේ

මා නෙතු දෑලේ රගනා තාලේ

රූ තනි වූ යහනේ...

කදුළැලි අතරේ බොද නොකරනු මැන

ප්‍රාර්ථනා සිහිනේ....

සයනේ සිහිනෙන් පෙම් කරනා ළදුනේ

පියවි ලොවේදී මා හමුවන්නට

කවදාදෝ එන්නේ...

රූ තනි යහනේ බොද වූ සිහිනේ

රූ තනි යහනේ බොද වූ සිහිනේ

මා තනි වූ අරුමේ....

ඔබ හද පතුලේ මිහිදන් කල මැන

ජීවිතයේ සිහිනේ...

සයනේ සිහිනෙන් පෙම් කරනා ළදුනේ

පියවි ලොවේදී මා හමුවන්නට

කවදාදෝ එන්නේ...

සයනේ සිහිනෙන් පෙම් කරනා ළදුනේ

පියවි ලොවේදී මා හමුවන්නට

කවදාදෝ එන්නේ...

කවදාදෝ එන්නේ...

කවදාදෝ එන්නේ...

More From Chandrasena Hettiarachchi

See alllogo