menu-iconlogo
huatong
huatong
chitral-somapala-miringuwa-parada-cover-image

Miringuwa Parada

Chitral Somapalahuatong
niaalshuatong
Lyrics
Recordings
මිරිගුව පරදා තුරගෙකුගේ වේගයෙන්

දස දිග පුරා දෙනුවන තියුනූව යොමා

මිරිගුව පරදා තුරගෙකුගේ වේගයෙන්

දස දිග පුරා දෙනුවන තියුනූව යොමා

පර තෙරම සොයා දල රලමග පහුකරන්

දිගු ගමනට මගෙ වෙහෙසයි ඔබ දුරුකලේ

පර තෙරම සොයා දල රල මග පහුකරන්

දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරුකලේ

මිරිගුව පරදා තුරගෙකුගෙ වේගයෙන්

ඉම් හමුවන තුරා පාවෙමි රුකුලෙන් ඔබේ

මිරිගුව පරදා තුරගෙකුගේ වේගයෙන්

දස දිග පුරා දෙනුවන තියුනුව යොමා

මිරිගුව පරදා

More From Chitral Somapala

See alllogo