menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-delum-malak-vee-cover-image

Delum Malak Vee

Denuwan kaushakahuatong
🇱🇰⭐⚔️MAHESH⚔️⭐🇱🇰huatong
Lyrics
Recordings
දෙලුම් මලක් වි පෙම්බර

සුවඳ ගෙනාවත්...

අහන් ඉන්න නම් බැ

හිත රිදෙන කතාවක්...

හමුවෙන්නැති සංසාරේ

දහස් වතාවක්..

හසුන් පතක ලියන්න

හිත නිවන කතාවක්...

වළාකුලක සඳ වි රැ අහසෙ ඉන්න..

බලා ඉඳමි රන් තරු කැට දොතට ගන්න..

සදාකාලිකව ඇස් දෙක ළඟ නවතින්න..

සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩ දෙන්න...

දෙලුම් මලක් වි

පෙම්බර සුවඳ ගෙනාවත්...

අහන් ඉන්න නම් බැ

හිත රිදෙන කතාවක්...

හමුවෙන්නැති සංසාරේ

දහස් වතාවක්..

හසුන් පතක ලියන්න

හිත නිවන කතාවක්...

සිබින තරම් පා යුග

සෙනෙහසට තුරුල් වි

පිපුනු මලෙන් ආදරයේ සුවද ගිලිහුණි

වඩින්න දේවතාවියේ සිතේහි දැවටි

බලන්න රත්තරන් දෑත ඔබටමයි හිමි

දෙලුම් මලක් වි පෙම්බර

සුවඳ ගෙනාවත්...

අහන් ඉන්න නම් බැ

හිත රිදෙන කතාවක්...

හමුවෙන්නැති සංසාරේ

දහස් වතාවක්..

හසුන් පතක ලියන්න

හිත නිවන කතාවක්...

More From Denuwan kaushaka

See alllogo