සිංහ නදින් පිදෙන තිලිණයකි
(311)Uploaded: ගයාන්~ ~Sanjeewa
ඇරයුම: ?NIPUN? (අභිමංසල)
ගායනය: දෙනුවන් කෞශක
තේරී රිදුනාම..දුන් වේදනා..
දැණුනා සෙනෙහේ..කාටත් හොරා..
තේරී රිදුනාම..දුන් වේදනා..
දැණුනා සෙනෙහේ..කාටත් හොරා..
මා..ළඟ හිටියා..අම්මා ඔයා..
මා..ළඟ හිටියා..අම්මා ඔයා..
සිංහ නදින් පිදෙන තිලිණයකි
දුරදිග නොබලා මං..වැරදිත් කරන් ඇති..
හිත රිදෙන්න වැරදි කියල..ඔබ හඩන් ඇති..
දුරදිග නොබලා මං..වැරදිත් කරන් ඇති..
හිත රිදෙන්න වැරදි කියල..ඔබ හඩන් ඇති..
මගෙ දුකේ මට වඩා..ඔබ තැවෙන් ඇති..
ජීවිතේ මගෙ නමින්..කැපකරන් ඇති..
මට දුන් ඒ ආදරේට..තාම ණය ඇති..
ආ.....අම්මා.............
සිංහ නදින් පිදෙන තිලිණයකි
අම්මේ ඔබ ලබන්න මං..පින් කරන් ඇති..
ඒ ආදරෙ මං ලබාපු..වරම වෙන්න ඇති..
අම්මේ ඔබ ලබන්න මං..පින් කරන් ඇති..
ඒ ආදරෙ මං ලබාපු..වරම වෙන්න ඇති..
මගෙ දුකේ මට වඩා..ඔබ තැවෙන් ඇති..
ජීවිතේ මගෙ නමින්..කැපකරන් ඇති..
මට දුන් ඒ ආදරේට..තාම ණය ඇති..
මා..ළඟ හිටියා..අම්මා ඔයා..
මා..ළඟ හිටියා..අම්මා ඔයා..
සිංහ නදින් පිදෙන තිලිණයකි