menu-iconlogo
huatong
huatong
avatar

Iranam kathawe ඉරණම් කතාවේ from දැහැන

Dinesh Tharangahuatong
🎀🎯පහලවෙලගෙදරනුවන්🎯🎀huatong
Lyrics
Recordings
From : දැහැන

Song : iranam kathawe

Artist : dinesh tharanga

නුඹ මා පතා ආ ඉරණම් කතාවේ

අවසානයක් නෑ සතු....

සංසාර ගානේ හමුවී අවාරේ

ගමනක් තිබේ යා යුතු ...

තනිකම් ඉවසා තනිමං නොයමු ප්‍රේමයේ මේ ..

හෙවනැලි අත් නොහැර ආව සංචායේ ...

දෙහදින් සිනාවී මේ කදුළැල් පිහාදී

පෙරමං බලා ඉමු අපේ..

තනිකම් ඉවසා තනිමං නොයමු ප්‍රේමයේ මේ ...

හෙවනැලි අත් නොහැර ආව සංචායේ ..

දෙහදින් සිනාවී මේ කදුළැල් පිහාදී

පෙරමං බලා ඉමු අපේ..

<>>>>>>>>දැහැන<>>>>><>

• පහලවෙලගෙදරනුවන් •

අහසක්වගේ මේ නුඹ දුන් හිනාවේ

උපමා නැතේ ලෝකයේ…

හිමිදේ නිමාවේ රහසේ කියාදේ

හෑමදේම දෛවේ නොවේ…

තනිකම් ඉවසා තනිමං නොයමු ප්‍රේමයේ මේ…

හෙවනැලි අත් නොහැර ආව සංචායේ …

දෙහදින් සිනාවී මේ කදුළැල් පිහාදී

පෙරමං බලා ඉමු අපේ…

තනිකම් ඉවසා තනිමං නොයමු ප්‍රේමයේ මේ…

හෙවනැලි අත් නොහැර ආව සංචායේ …

දෙහදින් සිනාවී මේ කදුළැල් පිහාදී

පෙරමං බලා ඉමු අපේ…

thanx for choosing this song

More From Dinesh Tharanga

See alllogo