menu-iconlogo
huatong
huatong
eric-carmen-raa-hande-henakin-thami-cover-image

Raa Hande Henakin | රෑ හදේ හේනකින් /Thami

Eric Carmenhuatong
100104397437huatong
Lyrics
Recordings
.....music...

ඩබ්.ඩී.අමරදේව

නිරංජලා සරෝජිනී

රෑ .........

F රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි

සීපද ඇහුනයි

හී .........

හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි

මගෙ හිත බැඳුනයි...

....Music....

*#සඳගී*Production

වෙනුවෙන් මේ ගීතය ..

M රෑණ බඹරු වටකර ගත්.

වැටකේ මල වැන්නේ.....

නුඹෙ රූ වරුණා සීපද මට

කියන්න හිත දෙන්නේ....

F මී ..........

මීරකින්... කීවොතින්... ගී කවි සින්දු

ගී කවි සින්දු....

ආ ...........

ආදරෙයි ...කෝළ පෙම්... රූබර ලන්ඳු

රූබර ලන්ඳු...

......Music....

Lyrics &Track

...Thami...

M හවුහරණෙට.. පැල ඉණි වැට

විතරයි කලඑළියේ...

මා කාන්සියේ.. රෑ වරුවම

හිරිමල් හුරතලියේ...

F පා ...........

පාළුවේ රෑ දවල්.. කිමද තැවෙන්නේ

කිමද තැවෙන්නේ....

ගං ........

ගංගොඩින්... කවුරු හෝ .කැන්දන් එන්නේ

කැන්දන් එන්නේ...

.....Music....

(ගී සද ) සුහද කැළ වෙනුවෙන්

M නපුරු බහට සුබා රුසිරු

අඩුවක් නොම වන්නා

රෑ බැත පාගන කමතෙදි කවි

කියමුද අපි දෙන්නා

F රෑ .........

රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි

සීපද ඇහුනයි

F හී..........

හීනෙකින් ඒ හඬට... මගෙ හිත බැඳුනයි

මගෙ හිත බැඳුනයි...

More From Eric Carmen

See alllogo

You May Like