SONG LYRICS ARRANGED
BY
PART 01 MALE
PART 02 FEMALE
නන්දන උයනේ මියුරස තවරා ගේනා
මල් මල් වැසි සීත රෑ යාමේ
නන්දන උයනේ මියුරස තවරා ගේනා
මල් මල් වැසි සීත රෑ යාමේ
රන්වන් සිහිනේ මා සිත පාවේ
පින්බර කෙකටිය මලේ..උපන්නද
නන්දන උයනේ මියුරස තවරා ගේනා
මල් මල් වැසි සීත රෑ යාමේ
සංසාරයේහී ඈත මාගේ පුාර්ථනාවෝ
සංතානයේහී රාව දේවී පා සිනා.
සංසාරයේහී ඈත මාගේ පුාර්ථනාවෝ
සංතානයේහී රාව දේවී පා සිනා.
ලංවෙමු හිනැහී වැහි බිදු යහනේ
මගෙ සිත ඔබ වෙත හිමි... හඹා එමි
නන්දන උයනේ මියුරස තවරා ගේනා
මල් මල් වැසි සීත රෑ යාමේ
ගංගා තලේ මේ මිහිරියාමේ ආදරේගී
නිම්නාද දේවී ඈත නිල්ලේ පාවෙලා
ගංගා තලේ මේ මිහිරියාමේ ආදරේගී
නිම්නාද දේවී ඈත නිල්ලේ පාවෙලා
බැඳගමු අතිනත හිනැහෙමු සතුටින්
මගෙ සිත ඔබ වෙත හිමී..හඹා එමි
නන්දන උයනේ මියුරස තවරා ගේනා
මල් මල් වැසි සීත රෑ යාමේ
රන්වන් සිහිනේ මා සිත පාවේ
පින්බර කෙකටිය මලේ...මල් මැද
නන්දන උයනේ මියුරස තවරා ගේනා
මල් මල් වැසි සීත රෑ යාමේ
නන්දන උයනේ මියුරස තවරා ගේනා
මල් මල් වැසි සීත රෑ යාමේ