Lion First
රෑ දවල් මල් හැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකි මට පේනා
රෑ දවල් මල් හැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකි මට පේනා
රෑ දවල් මල් හැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකි මට පේනා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
Lion First
හිනැහෙන විට මුතු දිලිහෙනවා
නළලෙහි අඞසඳ බැබලෙනවා
හිනැහෙන විට මුතු දිලිහෙනවා
නළලෙහි අඞසඳ බැබලෙනවා
පැතුමට බැරි කොයි කාටදෝ
සිතනා විලසට සිදුවේදෝ
රෑ දවල් මල් හැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකි මට පේනා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
Lion First
ගීතෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙල දෙනවා තොලගින්
ගීතෙක රස ඉතිරේ මුවගින්
නා දළු ලෙල දෙනවා තොලගින්
අප සිඹ සිඹ හමනා සුලඟේ
යළි හමුවන්නේ කොතැනදෝ
රෑ දවල් මල් හැඟුම් සිරි පානා
මනරම් සිහිනෙකි මට පේනා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
ලල්ල ල ලල්ල ල ලාලා ලල්ල ල ලල්ල ල ලා
Arranged Lion First