මගෙ නාමලී බැදි ආදරේ
Haroon Lanthra
💫🎸🍁Coverd by🍁🎸💫
☘️kingshan☘️
🎧🎀💞MUSIC 💞🎀🎧
මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ..
💫🎸🍁Coverd by🍁🎸💫
☘️kingshan☘️
🎧🎀💞MUSIC 💞🎀🎧
රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා..
🎧🎀💞MUSIC 💞🎀🎧
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා..
මනමාලියේ
මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
💫🎸🍁Coverd by🍁🎸💫
☘️kingshan☘️
🎧🎀💞MUSIC 💞🎀🎧
බට ලී හඩේ තාලේ මගේ
ඉන් ආදරේ හඩ පිටවුනා..
🎧🎀💞MUSIC 💞🎀🎧
අනුරාවීයේ හද නලවනා
එ ගී හඩේ ඔබ සැඟවුනා..
මනමාලියේ
මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ
-💞🙏🎯THANK YOU 🎯🙏💞-