menu-iconlogo
huatong
huatong
avatar

Mana Mohana මන මෝහන Upload by Senaka Perera

Hr Jothipala/Anjaleen Gunathilakahuatong
senakapererahuatong
Lyrics
Recordings
(ගැ) හා.. හා.. හා... හා.. හා.. හා...

හා.. හා.. හා...

(පි) මන මෝහන සුව සාදන

කිංකිණි රාව දිදි

ඔබ ගී හඩ මගේ ජිවන

සීලය ධාන්ය බිදි

(ගැ) පරමාදර මධුමිවිත

තොල් අතරේ එතිලා

පුබුදාගමි සනසාලමි

කින්නර දේවි වෙලා..

ගායනය: එච්.ආර්.ජොතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක

මාලා වනිගසූරිය මහත්මියගේ වීශේෂ ඉල්ලිමකට ගීතය සකසන

කරන ලදී.

ගීතය උඩුගත කිරිම සේනක පෙරේරා

(ගැ) රස මියුරු ගීත තනු

මා ළය වීණාවේ

රස මියුරු ගීත තනු

මා ළය වීණාවේ

(පි) දෙසවන පාවෙයි

අම පෙම් රස ගංගාවේ හෝ..

දෙසවන පාවෙයි

අම පෙම් රස ගංගාවේ

(ගැ) පරමාදර මධුමිවිත

තොල් අතරේ එතිලා

පුබුදාගමි සනසාලමි

කින්නර දේවි වෙලා

මාලා වනිගසූරිය මහත්මියගේ වීශේෂ ඉල්ලිමකට ගීතය සකසන

කරන ලදී.

(පි) ප්රිය සොදුරු චාරුලතා

දැසෙහි උන්නාවේ

ප්රිය සොදුරු චාරුලතා

දැසෙහි උන්නාවේ

(ගැ) නිබද දෙවේලේ තරු කැන්

පැන් මෙන්ගාවේ .හෝ..

නිබද දෙවේලේ තරු කැන්

පැන් මෙන්ගාවේ

(පි) මන මෝහන සුව සාදන

කිංකිණි රාව දිදි

ඔබ ගී හඩ මගේ ජිවන

සීලය ධාන්ය බිදි

ගීතය උඩුගත කිරිම සේනක පෙරේරා

(ගැ) පිය නගනා බිම් තලයේ

මල් පිබිදේවා

පිය නගනා බිම් තලයේ

මල් පිබිදේවා

(පි) තනිය මැකේවා

ඔබ මා ලගම වෙසේවා ..හෝ ..

තනිය මැකේවා

ඔබ මා ලගම වෙසේවා

(පි/ගැ) සුව සැදුණි - රස වැහුණි

එක්වුණි ජිවනදි

මිණි පැදුණි - මුතු ඇදුණි

මංගලයෝගයකි

හෝ.. හෝ.. හෝ…

හෝ.. හෝ.. හෝ…

හා.. හා.. හා...

හා.. හා.. හා...

More From Hr Jothipala/Anjaleen Gunathilaka

See alllogo