menu-iconlogo
huatong
huatong
hr-jothipala-paya-ai-hinahenne-cover-image

Paya ai hinahenne

H.r Jothipalahuatong
peadog1huatong
Lyrics
Recordings
පායා ඈයි හිනෑහෙන්නෙ

නිල් ගුවනෙ තරු රාශී

නෑතිවී නෑතිවීනම් ඈගෙ මුහුනෙ

නිල්වන් දෙනෙතේ කාන්ති

පායා ඈයි හිනෑහෙන්නෙ...

Music

ඈගෙ වත මට නොපෙනේ නම්

පුන් සද ඈයි හිනෑහෙන්නේ....

ඈගෙ වත මට නොපෙනේ නම්

පුන් සද ඈයි හිනෑහෙන්නේ....

නෑති දා ඈගෙ ගී රාවෙ

කොවුලනි ඈයි ගී ගෑයුවෙ

කොවුලනි ඈයි ගී ගෑයුවෙ

වනයෙ පිපි මල් ගොමුවෙ

සමනලයනි ඈයි නෑටුවෙ

නෑතිවී නෑතිවීනම් ඈගෙ මුහුනෙ

නිල්වන් දෙනෙතේ කාන්ති

පායා ඈයි හිනෑහෙන්නෙ

ඈගෙ දිමුතු දසන් නොපෙනි

මට මොකටද මුතු පන්තී...

ඈගෙ දිමුතු දසන් නොපෙනි

මට මොකටද මුතු පන්තී...

ඈගෙ කදුලෑලි නෑති විටදි

ඔනෑ නෑ දියමන්ති

ඔනෑ නෑ දියමන්ති

පායා ඈයි හිනෑහෙන්නෙ

නිල් ගුවනෙ තරු රාශී

නෑතිවී නෑතිවීනම් ඈගෙ මුහුනෙ

නිල්වන් දෙනෙතේ කාන්ති

පායා ඈයි හිනෑහෙන්නෙ....

More From H.r Jothipala

See alllogo