menu-iconlogo
huatong
huatong
avatar

sanda modu wela nagena සඳ මෝදු වෙලා නැගෙනා

Hr Jothipalahuatong
rpg_tutthuatong
Lyrics
Recordings

ආහහ..ආහහ..ආහහා...

සඳ මෝදු වෙලා නැගෙනා

රෑ කාලයෙ වනන්තරේ

කුමරියකගෙ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ

සඳ මෝදු වෙලා නැගෙනා

රෑ කාලයෙ වනන්තරේ

කුමරෙකුගේ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ

මල් පෙති හැලුනා නිල් දිය දහරේ

ඇගෙ හද රැඳි දුක පවසන පරිදී

මල් පෙති හැලුනා නිල් දිය දහරේ

ඇගෙ හද රැඳි දුක පවසන පරිදී

හිරු නැගෙන පැයේ පසුදින උදයේ

හිරු නැගෙන පැයේ පසුදින උදයේ

කුමරෙකු වල්මත් වී යන අතරේ

සිත ආදරයෙන් කැළඹී

සඳ මෝදු වෙලා නැගෙනා

රෑ කාලයෙ වනන්තරේ

කුමරෙකුගේ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ

මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා

කුමරිය කුමරුට සිය හිත පිදුවා

මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා

කුමරිය කුමරුට සිය හිත පිදුවා

සඳ කිරන පවා වියලන සිසිලේ

සඳ කිරන පවා වියලන සිසිලේ

දෙදෙනෙක් එක් වූවා නොපැතූ ලෙසේ

සිත ආදරයෙන් කැළඹී

සඳ මෝදු වෙලා නැගෙනා

රෑ කාලයෙ වනන්තරේ

කුමරියකගෙ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ

සඳ මෝදු වෙලා නැගෙනා

රෑ කාලයෙ වනන්තරේ

කුමරෙකුගේ දුක් ගීයක් ඇසුනා දැන් නිරන්තරේ

thank you.....

More From Hr Jothipala

See alllogo