*****05 TH FEBRUARY 2021*****
ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
තනුව හා සංගීතය - සරත් දසනායක
1979 දී ප්‍රථම වරට තිරගත වූ, “සමන්මලී” චිත්‍රපටියේ ගීයකි.
*****INTRO*****
(F)-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා
(M)-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා
(F)-හදවත මාගේ තටු සලා
*****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(M)-පෙර දින නුදුටුව ඔබෙ මුහුණේ
හසරැලි මල් කුමටද පිපුණේ
(F)-මගෙ හිත රන්දා
හමුවුණ හින්දා
(M)-පෙමින් වෙලී පෙමින් වෙලී
(F)-පෙමින් වෙලී පෙමින් වෙලී
(M)-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා
(F)-හදවත මාගේ තටු සලා
*****INTERLUDE*****
*****CHINTHAKA *****
*****BOK වැඩක්*****
(F)-චන්දන සිහිලස මට දැනුණා
අංජන නෙත් සඟලෙහි රැඳුණා
(M)-වරම කොහෙන්දෝ
ඔබ කවුරුන්දෝ
(F)-සමන්මලී සමන්මලී
(M)-සමන්මලී සමන්මලී
(F)-හදවත මාගේ තටු සලා
සනහස මෝරා පියඹලා
(M)-ඔබෙ මදහස දැකුමට සිත්වෙලා
නුපුරුදු ලෙස මා මත් කළා
(F)-හදවත මාගේ තටු සලා