menu-iconlogo
huatong
huatong
hrjothipalaanjalin-gunathilake---veranja-bok-hada-wiman-dorin---new-track---veranja-bok-cover-image

HADA WIMAN DORIN - NEW TRACK - VERANJA (BOK)

H.R.Jothipala/ANJALIN GUNATHILAKE - VERANJA (BOK)huatong
👑🏆⚔️BRAVE-HTS⚔️🏆👑🇱🇰huatong
Lyrics
Recordings
•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

====24/04/2022====

(M)හද විමන් දොරින් එන පැතුම් පවන්

විහිද යයි හමා...

පියඹනා කල්පනා රසේ දේ අමා..

(F)මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්

සුගන්දය ගලා...

එකතුවී කිති කැවී රැදී එක්වෙලා..

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(M)සාගර⁣යේ සිසිල් රැල් නැගි නැගී බිඳේ

ආදරයේ සුපෙම් කැන් දිලි දිලී නැගේ..

(F)ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ..

ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ

(M)උදාවූ වසන්තේ සදාකල් රැඳේවා

(M)හද විමන් දොරින් එන පැතුම් පවන්

විහිද යයි හමා...

පියඹනා කල්පනා රසේ දේ අමා..

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(F)මී වදයේ ගුම් නදින් මත්වෙලා ඉමී

ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී..

(M)ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා..

පා කරමු සුනිල්වන් වළාවක් සොයා

(F)උදාවූ වසන්තේ සදාකල් රැඳේවා

(M)හද විමන් දොරින් එන පැතුම් පවන්

විහිද යයි හමා...

(M)පියඹනා

(F)කල්පනා

(F/M)රසේ දේ අමා..

(F)මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්

සුගන්දය ගලා...

එකතුවී..

(M)කිති කැවී..

(F/M)රැදී එක්වෙලා

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

More From H.R.Jothipala/ANJALIN GUNATHILAKE - VERANJA (BOK)

See alllogo