menu-iconlogo
huatong
huatong
avatar

Hinahena daata punsanda

Indu Patabendige/sangeeth/Pleiadeshuatong
🈯🎼🔸SƛƝƓЄЄƬӇ🔸🎼🈯huatong
Lyrics
Recordings
නිරෝශා විරාජිනි ගායන ශිල්පිනියගේ

"පුන්සඳ රෑට" ගීයේ තනුවට

නව පදමාලාව -ඉන්දු පටබැඳිගේ

උඩුගත කලේ- සංගීත් -ප්ලේඩිස්

විශේෂ ස්තූතිය - ජයනාත් පෙරේරා

හිනැහෙනදාට පුන්සඳ ඇවිදින් මහ රෑට

ගිලිහුනු සේම තරුවක් වුනු ගිනියම් පාට

ලියැවුනු නේක කවිවැල් නුඹ මියගිය දාට

කිව මැන මාහට එන්නට කලුවර ඇතිදාට

ඉන්දු පටබැඳිගේ/ සංගීත්/ ප්ලේඩිස් නිර්මාණයක්

Music

දිලිහෙන නමුදු තරුකැට ඈත දුර පෙනෙන

ගිලිහෙන මියෙනමුත් එළියයි.. නිති නොවන

පෙරලෙන වෙළෙන රල දිව යන..සිඳු වෙතට

හෙලවෙන සිතක නැත එක හිත මට හිතෙන

හිනැහෙනදාට පුන්සඳ ඇවිදින් මහ රෑට

ගිලිහුනු සේම තරුවක් වුනු ගිනියම් පාට

ලියැවුනු නේක කවිවැල් නුඹ මියගිය දාට

කිව මැන මාහට එන්නට කලුවර ඇතිදාට

ඉන්දු පටබැඳිගේ/ සංගීත්/ ප්ලේඩිස් නිර්මාණයක්

Music

පැනයන දවස අවසන හිරු සිඳු ගිලින

අවසන සඳට අහසට දිලි එළිඑලන

ගිලිහෙන විටෙක තරුරැස ගිනියම් ලෙසින

මියයන එකම හොඳයැයි මට දැන් හිතෙන..

හිනැහෙනදාට පුන්සඳ ඇවිදින් මහ රෑට

ගිලිහුනු සේම තරුවක් වුනු ගිනියම් පාට

ලියැවුනු නේක කවිවැල් නුඹ මියගිය දාට

කිව මැන මාහට එන්නට කලුවර ඇතිදාට

You May Like