-KAVINDU-[AURORA]
Requested By
-RAMEESHA-[AURORA]
[1]ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
[2]ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
[1]මේ සීත සෘතුවේ- උන්මාද ගී ඇසේ
[2]මේ සීත සෘතුවේ- උන්මාද ගී ඇසේ
[1]හැංගෙන්න මේ කෝඩයේ
[2]හා...වලා යහනේ උණුහුමේ
[1]වස්සා...නේ... කැන්දා...
[2]ආවාදෝ...
[1]රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
[2]රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
-KAVINDU-[AURORA]
[2]වෙරෝනා නිල් විලේ - කිමිදෙන්න යන් ප්රියේ
[1]වෙරෝනා නිල් විලේ -කිමිදෙන්න යන් ප්රියේ
[2]නුඹේ ස්වරයෙන් මේ ජලේ
[1]ආ...පියුම් නැලවේ සුවඳ දේ
[2]වස්සා...නේ... කැන්දා...
[1]ආවාදෝ...
[2]රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
[1]රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
[2]ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
[1]ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
ලාලලා ලාලාලාලාලා
-KAVINDU-[AURORA]
THANK YOU..09/07/2024[101]