menu-iconlogo
huatong
huatong
karunarathna-divulgane-pinsara-obahara-cover-image

Pinsara Obahara

Karunarathna Divulganehuatong
haluanbaru1huatong
Lyrics
Recordings
පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි...

වෙනතක දළුලා...දෝ...

ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි

වෙනතක දළු...ලාදෝ...

ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ

මිහිරි අතීතය දැනුනේ...

ඔබට මේ තරම් මා පෙම්කළ බව...

වෙන්වන තුරු නෑ දැනුනේ...

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි

වෙනතක දළුලා..දෝ...

ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ

ජලේ මාළුවන් කොපමණ සිටියත්

කොහොමද නාඩා ඉන්නේ...

ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි

මේ හැටි සිත පෑරෙන්නේ....

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි

වෙනතක දළුලා..දෝ...

ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි

වෙනතක දළුලා..දෝ....

ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ

More From Karunarathna Divulgane

See alllogo