menu-iconlogo
huatong
huatong
avatar

Sanda laga tharu laga guitar cover

Manjula Pushpakumarahuatong
🔥විෂ්MA🔥huatong
Lyrics
Recordings
**•.•*විෂ්ma*•.•**•.•*

දෙව් සිරියෙන් වැඩසිටියේ

මා සිත නුඹට බැඳී

හද කුටියේ සීගිරියේ

ගී ඇත කුරුටු ගැසූ

නුඹ මාගේ හද අරගන්

ළඟපාත ඉඳ හිනැහෙන්

පුර පෝය සඳ විලසින්

සිත් යාය මත පායන්

**•.•*විෂ්ma*•.•**•.•*

සඳ ලඟ, තරු ලඟ සිත රැඳුනා

මුතු ළඟ සිනහවේ වැසි වැටුනා

අහසක් වගේ පෙනෙනා

තරුවක් සිතේ පිපුණා

තනිකම සිතයට ඉකි ගසනා

හෙමිහිට හැම විට නුඹ පැතුවා

කෙළිලොල් නුවන් මවනා

නොයිඳුල් සිතුම් පිරුණා

**•.•*විෂ්ma*•.•**•.•*

More From Manjula Pushpakumara

See alllogo