menu-iconlogo
huatong
huatong
avatar

Theruwan saranayi oyata,upload by 💚tharanga💚 Kingdom of music

Manjula Pushpakumarahuatong
💙༄✿_THARANGA_༄✿💙huatong
Lyrics
Recordings
💚 ගායනය ,මංජුල පුෂ්පකුමාර 💚

💚 Upload by 💚tharanga💚

💚 Kingdom of music 💚

💚2021.02.18💚

🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️

තෙරුවන් සරනයි ඔයාට

දුක මට දී වෙන්වුනාද

පෙම් කෙරූ සිත මගේ

අදටත් බාරයි ඔයාට

තවමත් බාරයි ඔයාට

තෙරුවන් සරනයි ඔයාට

💚💚💚💚💚💚💚💚💚💚

💚 Upload by 💚tharanga💚

💚💚💚💚💚💚💚💚💚💚💚

ඔබට මා සිහිවෙනවා

මොහොතක් වත් දැන් නැතුවාඇති

මතකයන් දැන් අපේ

අතීතයට එක් වී ඇති

මටත් මිදී සැදූ ලොවේ

ඔයා හුගාක් සතුටින් ඇති

ඒ ටික මට හොදටම ඇති

ඒ ටික මට හොදටම ඇති

තෙරුවන් සරනයි ඔයාට

දුක මට දී වෙන්වුනාද

පෙම් කෙරූ සිත මගේ

අදටත් බාරයි ඔයාට

තවමත් බාරයි ඔයාට

තෙරුවන් සරනයි ඔයාට

💚💚💚💚💚💚💚💚💚

Kingdom of music

💚💚💚💚💚💚💚💚💚

දුක මගේ විද දරන්

ඔයාගේ යහපත පතමි මන්

පන තරම් ආදරෙන් මතකය

අපගේ රකිමි මන්

සංසාරයේ කවදා හෝ

ඔයාගේ අයිතිය ලැබෙනකන්

උපදිමි භවයෙන් භවය මන්

උපදිමි භවයෙන් භවය මන්

තෙරුවන් සරනයි ඔයාට

දුක මට දී වෙන්වුනාද

පෙම් කෙරූ සිත මගේ

අදටත් බාරයි ඔයාට

තවමත් බාරයි ඔයාට

තෙරුවන් සරනයි ඔයාට

තෙරුවන් සරනයි ඔයාට

තෙරුවන් සරනයි ඔයාට

තෙරුවන් සරනයි ඔයාට

💚💚💚💚💚💚💚💚💚💚

💚 Upload by 💚tharanga💚

💚💚💚💚💚💚💚💚💚💚💚

More From Manjula Pushpakumara

See alllogo