menu-iconlogo
huatong
huatong
mihindu-ariyaratne-pem-banda-sith-banda-cover-image

Pem Banda Sith Banda

Mihindu Ariyaratnehuatong
moveamihuatong
Lyrics
Recordings
පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා

ඉදුදුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහු බදින මායා

පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා

ඉදුදුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහු බදින මායා

රන් තාරකාවෝ

දෙනෙතේ රැදුනාවේ

මේ සොදුරු සිහිනේ

කවදා ඉටු වේදෝ ලදේ

නිම් හිම් නැතේ

සෙනෙහෙ ලයේ

මන්දෝ ලදේ

සැගවී ගියේ

ඔබට අවශ්‍ය ගීතවල අනුවාදන

අවශ්‍ය නමි අපට දන්වන්න

පෙම් බැන්ද හින්දා

ඉන් මා දැවුනාවේ

මේ සොදුරු පියසේ

නොඇසේ මිහිරි ගියේ

හැගුමන් මගේ

ඔබ හා බැදේ

පැවතුම් ඔබේ

නොදනී ලදේ

පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා

ඉදුදුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහු බදින මායා

පෙම් බැන්ද සිත් බැන්ද

නෙත් කැල්ම රන් සිහින සේයා

ඉදුදුන්න සේ නැසෙන

රැවටිල්ල ලුහු බදින මායා

More From Mihindu Ariyaratne

See alllogo