menu-iconlogo
huatong
huatong
avatar

Sinahawa Atharin

Milton Mallawarachchihuatong
rshedgepryh5huatong
Lyrics
Recordings
සිනහව අතරින්

කදුලක් උපන්නා..

ඒ බැව් නොදැනම

සිනහවක්ම පෑවා..

සිනහව අතරින්

කදුලක් උපන්නා..

ඒ බැව් නොදැනම

සිනහවක්ම පෑවා..

සිනහව අතරින්

හිම කැට වැටෙනා

සීතල උදයක

අැය හමුවූවා

කදුකර පෙදෙසක

හිම මෙන් පිරිසිදු

ඔබේ අාදරයේ....

හිම මෙන් පිරිසිදු

ඔබේ අාදරයේ

සතුට ලැබෙන්නේ

කෙලෙසද සොදුරේ

කදුළැලි දුන් ඔය

නිල්මිණි දෑසට

කදුළැලි දුන් ඔය

නිල්මිණි දෑසට

පමණයි කෙල්ලේ..

අාලය කෙරුවේ

සිනහව අතරින්

කදුලක් උපන්නා..

ඒ බැව් නොදැනම

සිනහවක්ම පෑවා..

සිනහව අතරින්

හදවත ගොළු නැත

මා මියුලැසියේ

ගොළු කලෙ කවුදැයි

ඔබ නේද දන්නේ

ඔබ පමණයි මගේ

සතුටට හිටියේ....

ඔබ පමණයි මගේ

සතුටට හිටියේ

අැයි ඒ සතුටත්

ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට

මම සුදු අාසයි

ඔබෙ ඔය දෑසට

මම සුදු අාසයි

කවදත් නොලැබෙන

මිරිගුව ඒකයි

සිනහව අතරින්

කදුලක් උපන්නා..

ඒ බැව් නොදැනම

සිනහවක්ම පෑවා

සිනහව අතරින්

කදුලක් උපන්නා..

More From Milton Mallawarachchi

See alllogo

You May Like