menu-iconlogo
huatong
huatong
avatar

Sakala sathama bodu bathiyen

Mohideen Beghuatong
nancy27606huatong
Lyrics
Recordings
ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

සකල සතම බොදු බැතියෙන්

නමදින දුරහැර හැමබේදේ

සුගත තථාගත ලෝක සිවංකර

සම්බුදු සිරිපාදේ...

සිරිපාදේ සිරිපාදේ හා..හා.....සිරිපාදේ

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි

සුවදෙයි අරණෙහි මව්

නිවන් මගට යන පහන් ටැඹක් බදු

බුදු සිරි පතුල නමෝ

කරුණාවයි කරුණාවයි

සමන් දෙවිදු කරුණාවයි.

කරුණාවයි..කරුණාවයි..කරුණාවයි

කරුණාවයි..කරුණාවයි..කරුණාවයි

සකල සතම බොදු බැතියෙන්

නමදින දුරහැර හැමබේදේ

ღღ 。˚ ˚ღ。 ˛˚ღღ

උපන්න දා සිට කල පව් දුරුවෙයි

සිත යහමගට නැමී

නෙතෙන් පලක් නැත දැක වැද නොගතොත්

මුණි සිරි පතුල සොමී

කරුණාවයි..කරුණාවයි..

සමන් දෙවිදු කරුණාවයි......

කරුණාවයි..කරුණාවයි..කරුණාවයි

කරුණාවයි..කරුණාවයි..කරුණාවයි

සකල සතම බොදු බැතියෙන්

නමදින දුරහැර හැමබේදේ

සුගත තථාගත ලෝක සිවංකර

සම්බුදු සිරිපාදේ

සිරිපාදේ සිරිපාදේ හා..හා....සිරිපාදේ

හා..හා....සිරිපාදේ

කරුණාවයි..කරුණාවයි..කරුණාවයි

කරුණාවයි..කරුණාවයි..කරුණාවයි

කරුණාවයි..කරුණාවයි..කරුණාවයි

More From Mohideen Beg

See alllogo
Sakala sathama bodu bathiyen by Mohideen Beg - Lyrics & Covers