සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
(21)Uploaded: 🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰
ගායනය: නදීර නෝනිස්
❤️🦁❤️🦁❤️🦁❤️
දුරස් වෙලා..වෙනස් වෙලා...
වෙන්වීලා..ගියත් ඔයා..
තවමත් මම ඔය..ඇස් වල..
පලමු අයිතිකාරයා..
තවමත් මම ඔය..ඇස් වල..
පලමු අයිතිකාරයා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
අදටත් මතක් වුණා..පෙම්කල දවස් එදා..
අදටත් මටත් වුණා..පෙම්කල දවස් එදා..
බොරු ප්‍රේමයක් මවා...
මම වැරදි යැයි කියා...
වෙන අතක පැටලිලා...
සමුගත්තෙ ඇයි ඔයා...
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
දුරස් වෙලා..වෙනස්වෙලා..
වෙන්වීලා..ගියත් ඔයා..
තවමත් මම ඔය..ඇස් වල..
පලමු අයිතිකාරයා..
තවමත් මම ඔය..ඇස් වල..
පලමු අයිතිකාරයා...
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
කදුලින්ම සේදුනා..මගෙ ඇස් ඔයා නිසා..
කදුලින්ම සේදුනා..මගෙ ඇස් ඔයා නිසා..
සුබ පතමි.. ඈත් වෙලා..
ඔබ වෙතට.. සෑම දා..
සතුටින්ම..ඉන්න කියා..
මගෙ රත්තරන්..ඔයා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
දුරස් වෙලා..වෙනස් වෙලා...
වෙන්වීලා..ගියත් ඔයා..
තවමත් මම ඔය..ඇස් වල..
පලමු අයිතිකාරයා..
තවමත් මම ඔය..ඇස් වල..
පලමු අයිතිකාරයා..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
❤️🦁❤️🦁❤️🦁❤️
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි