A:දුරින් පායනා සඳ වගේ පෙනෙනවා
තරු දිගේ රෑ පුරා ඔබ සොයා ඇදෙනවා
B:දුරින් මා දිහා ඔබ බලා හිඳිනවා
තව හිතින් මා සිතා මව මවා බැඳෙනවා
B:ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
A:යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
RIDMATRACK BY KANISHKA
A:නෙතින් වේදනා තව කඩා හැලෙනවා
මතකයෙන් රෑ දිවා මව මවා සිඹිනවා
B:යලිත් මා සිතා එන තුරා හිඳිනවා
හදවතින් මා ගෙනා ආදරේ දැවෙනවා
B:ඔබ මගෙ වාගේ දැනී දැනි ගතවුන කාලේ
නොලැබෙන ගානේ දරාගෙන තනිවෙමි ආයේ
A:යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
A&B:යන්නම් යන්නම් ඔබෙ මතකෙන් ඈත් වෙලා
යන්නම් යන්නම් නොබලන් මගෙ දෑස් දිහා
යන්නම් යන්නම් දැනුනත් ඔබ මාගෙ කියා
යන්නම් යන්නම් නවතින්නම් ඈත් වෙලා
kanishkatrack