menu-iconlogo
huatong
huatong
avatar

werala konaka hida වෙරල කොනක හිද

Prince Udaya Priyanthahuatong
pnmarquezhuatong
Lyrics
Recordings
LYRICS RUWAN MANU

වෙරල කොනක හිද බලා හිදින්නෙමී...

ඔබ එන මග මා පවන් සැලී...

පෙර දිනයක අප හමුවූ තැන හිද

වෙන් වන්නට මුනගැසෙමු යලී...

වෙරල කොනක හිද බලා හිදින්නෙමී...

ඔබ එන මග මා පවන් සැලී...

පෙර දිනයක අප හමුවූ තැන හිද

වෙන් වන්නට මුනගැසෙමු යලී...

වෙරලේ හැපෙනා දළ රල අතරේ...

මුමුනයි හෙමිහිට අපේ කතා...

රැල්ලට නොපෙනී වෙනතක ගියමුත්

සුදු වැලි මුමුනයි අපේ කතා...

වෙරල කොනක හිද බලා හිදින්මීනෙමී...

ඔබ එන මග මා පවන් සැලී...

පෙර දිනයක අප හමුවූ තැන හිද

වෙන් වන්නට මුනගැසෙමු යලී...

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය

නැති ලෙස හදවත හඩා වැටේ...

එනමුදු අප පෙම් කතාව නිමවී...

සමු ගන්නම් අද තරහ නොවී...

වෙරල කොනක හිද බලා හිදින්නෙමී...

ඔබ එන මග මා පවන් සැලී...

පෙර දිනයක අප හමුවූ තැන හිද

වෙන් වන්නට මුනගැසෙමු යලී...

වෙරල කොනක හිද බලා හිදින්නෙමී...

ඔබ එන මග මා පවන් සැලී...

පෙර දිනයක අප හමුවූ තැන හිද

වෙන් වන්නට මුනගැසෙමු යලී...

More From Prince Udaya Priyantha

See alllogo

You May Like