menu-iconlogo
huatong
huatong
avatar

Maga Balai Oba Soyai ~ Shanika Wanigasekara

Ravihuatong
🇮🇹🎼🎶🎶Ravi🎶🎶🎼huatong
Lyrics
Recordings
Maga Balai Oba Soyai ~ Shanika Wanigasekara

(ඉශූගේ ඉල්ලිමකට අප්ලෝඩ් කරන ලදි )..

හා ..... හා ආහ් හා.....

ආහා...හා හා.........

රු රු රු රු රු රු

රු රු රු රු රු රු......

මග බලයි ඔබ සොයයි.....

සිහිනෙකී ආදරේ.......

දුක හිතෙයි මට ඇඩෙයි......

සුසුමකී ආදරේ......

ආකාස ගංගාවෙ පායන්න සදමාලිනී........

මා ගාව ඔබ ඉන්න රෑ යහනෙ තුරුලටම වී......

මග බලයි ඔබ සොයයි.....

සිහිනෙකී ආදරේ.......

(ඉශූගේ ඉල්ලිමකට අප්ලෝඩ් කරන ලදි )

ලා රෝස මල්.....දෝතින් නෙලා......

සිප ගන්නෙමී....කදුළින් තෙමා.......

හෝ..ඕ......ලා රෝස මල්.....දෝතින් නෙලා......

සිප ගන්නෙමී....කදුළින් තෙමා.......

මේ ගීය ඔබටත් ඇසේවා......

කදුළැළ්ල මොහොතක් රැදේවා.......

මතකේ මැවූ ප්රේම චායා........

රහසින් සෙමින් ඇද හැලේවා.....

මග බලයි ඔබ සොයයි.....

සිහිනෙකී

ආදරේ.......

හා ..... හා ආහ් හා.....

ආහා...හා හා.........

(ඉශූගේ ඉල්ලිමකට අප්ලෝඩ් කරන ලදි )

රු රු රු රු රු රු

රු රු රු රු රු රු......

සංසාරයෙන් සංසාරයේ......

මා නිල් නුවන් හඩවන්නැතී.......

හෝ..ඕ......සංසාරයෙන් සංසාරයේ......

මා නිල් නුවන් හඩවන්නැතී.......

සදුනේ තවත් දුර නොයන්න......

කළුවරක සැගවී නොඉන්න......

මට ආදරෙන් සුභ පතන්න......

සිහිනෙන් ඇවිත් යන්න එන්න.......

දුක හිතෙයි මට ඇඩෙයි......

සුසුමකී ආදරේ......

ආකාස ගංගාවෙ පායන්න සදමාලිනී........

මා ගාව ඔබ ඉන්න රෑ යහනෙ තුරුලටම වී......

මග බලයි ඔබ සොයයි.....

සිහිනෙකී

ආදරේ.......

´´``°°°•••••ස්තූතියි ••••••°°°``´´

"""""“"""""""""""""""""""'"""'""""""""""""""""""""""""""

More From Ravi

See alllogo