menu-iconlogo
huatong
huatong
avatar

Suwadai Muwai Mal pani

Rookantha Gunathilakahuatong
➳ᴹᴿ᭄Roshan⚡🇱🇰huatong
Lyrics
Recordings
**ආදරයෙන් ඔබ වෙත පිළිගැන්වීම .....රොෂාන් ...**

සුවඳයි මුවේ මල් පැණී..

නෙතගින් හැලේ නිල්මිණී..

මා ජීවිතේ පණ වැනී..

නැලවෙන් දුවේ රෝෂිණී..

සුවඳයි මුවේ මල් පැණී..

නෙතගින් හැලේ නිල්මිණී..

මා ජීවිතේ පණ වැනී..

නැලවෙන් දුවේ රෝෂිණී..

**ආදරයෙන් ඔබ වෙත පිළිගැන්වීම .....රොෂාන් ...**

අම්මා නුඹේ කිරට ගියා..

කිරි එරවා එන්ට ගියා..

කිරි මුට්ටිය ගඟේ ගියා..

ගඟට උඩින් කොක්කු ගියා..

සුවඳයි මුවේ මල් පැණී..

නෙතගින් හැලේ නිල්මිණී..

මා ජීවිතේ පණ වැනී..

නැලවෙන් දුවේ රෝෂිණී..

**ආදරයෙන් ඔබ වෙත පිළිගැන්වීම .....රොෂාන් ...**

ඔන්න බබෝ ඇතින්නියා..

ගල් අරඹේ සිටින්නියා..

ගලින් ගලට පනින්නියා..

බබුට බයේ දුවන්නියා..

සුවඳයි මුවේ මල් පැණී..

නෙතගින් හැලේ නිල්මිණී..

මා ජීවිතේ පණ වැනී..

නැලවෙන් දුවේ රෝෂිණී..

**ආදරයෙන් ඔබ වෙත පිළිගැන්වීම .....රොෂාන් ...**

අතට වෙරළු ඇහිඳ ගෙනේ..

ඉනට පලා නෙලා ගෙනේ..

බරටම දර කඩා ගෙනේ..

එයි අම්මා විගසකිනේ..

සුවඳයි මුවේ මල් පැණී..

නෙතගින් හැලේ නිල්මිණී..

මා ජීවිතේ පණ වැනී..

නැලවෙන් දුවේ රෝෂිණී..

සුවඳයි මුවේ මල් පැණී..

නෙතගින් හැලේ නිල්මිණී..

මා ජීවිතේ පණ වැනී..

නැලවෙන් දුවේ රෝෂිණී..

නැලවෙන් දුවේ රෝෂිණී..

නැලවෙන් දුවේ රෝෂිණී..

නැලවෙන් දුවේ රෝෂිණී..

More From Rookantha Gunathilaka

See alllogo