menu-iconlogo
huatong
huatong
rookantha-gunathilake-dawasak-da-handawaka-new-cover-image

Dawasak Da Handawaka | New

Rookantha Gunathilakehuatong
🎼🇱🇰SanDaRu🇱🇰🎼🅱️🅴🅰️🆃huatong
Lyrics
Recordings
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Upload by ❤️SanDaRu❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) දවසක් දා... හැන්දෑවක

පොතක් බලන්නට සිතුනා

හිතුවෙත් නෑ... ඒ ජාමෙට

ඔබව මකත් වෙයි කියලා..

(B) ඈ මගේ ගතේ හැඟුමන් පෙලා

ඈ මගේ සිතේ සක්මන් කලා

මා දිහා බලා සුසුමන් සලා

ආදරෙයි කියා නොකියා ගියා

කියා පොතේ ලියවී තිබුණා..

(A) රේණු රේණු මල් මිටේ රේණු

ඈට පෙම් කරන්න මට බෑලූ

රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ....

රොන් පිරී සැලෙන්න මල් රේණූ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

❤️Shyami❤️❤️SanDaRu❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) සඳ වත දෝ.. මා දුටුවේ

ඔබෙ ගත දෝ.. මා දුටුවේ

සිතුවම් දෝ.. මා දුටුවේ

හැබැහින් දෝ.. ඔබ දුටුවේ

(A) ඈ මගේ ගතේ හැඟුමන් පෙලා

ඈ මගේ සිතේ සක්මන් කලා

මා දිහා බලා සුසුමන් සලා

ආදරෙයි කියා නොකියා ගියා

කියා පොතේ ලියවී තිබුණා...

(B) රේණු රේණු මල් මිටේ රේණු

ඈට පෙම් කරන්න මට බෑලූ

රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ..

රොන් පිරී සැලෙන්න මල් රේණූ..

(A) ඈට පෙම් කරන්න මට බෑලූ..

රොන් පිරී සැලෙන්න මල් රේණු..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

BEAT (the next level)

More From Rookantha Gunathilake

See alllogo