menu-iconlogo
huatong
huatong
avatar

Suwada Danee Danee Danenawa

Rookantha Gunathilakehuatong
opal_webbhuatong
Lyrics
Recordings
සුවඳ දැනී දැනී දැනෙනවා..

උදා හිරු එළියේ..

අළුත් ඉරක් දෝ මේ..

හිතට ගලනවා හීත බිඳු බිඳු

හීන් පිණි හුළඟේ.. හිනස්සා හිත හැඟුම්..

සුවඳ දැනී දැනී දැනෙනවා..

ඊයේ නොදුටූ ලස්සන ලෝකය

අද කොයින් හෝ..

හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට

තුරුළු වෙනවා..

ජීවිතේ සුන්දර ද මෙතරම්..

සුවඳ දැනී දැනී දැනෙනවා..

රෑන රෑන් එන පාට පාට සමනලයෝ..

පේන පේන මල සිප ගන්නෝ..

ආදරේ...

ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ..

බලාපොරොත්තුව දෝත දරා මඟ

බලා හිදී ඔබ එනතුරා..

ආයේ හෙට දවසක් තියේවී අද වාගේ..

ජීවිතේ සුන්දර ද මෙතරම්..

සුවඳ දැනී දැනී දැනෙනවා..

උදා හිරු එළියේ..

අළුත් ඉරක් දෝ මේ..

හිතට ගලනවා හීත බිඳු බිඳු

හීන් පිණි හුළඟේ.. හිනස්සා හිත හැඟුම්..

සුවඳ දැනී දැනී දැනෙනවා..

.

..

NalindaSuvin

More From Rookantha Gunathilake

See alllogo

You May Like