menu-iconlogo
huatong
huatong
avatar

Oba Gawa Mama Innemi

Sahan Chamikarahuatong
lagoonviewhuatong
Lyrics
Recordings
යුගල ගායනා සඳහා { 1/2 }යනුවෙන් බෙදා වෙන්කර ඇත

{ 1 }ඔබ ගාව මම ඉන්නෙමී

සුසුමන් වගේ යාවෙවී

තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී

රෑ සීතලේ ළං වෙවී

තරුමල් කඩා දෙන්නෙමි

{ 2 } ඔබ ගාව මම ඉන්නෙමි

සුසුමන් වගේ යාවෙවී

තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී

රෑ සීතලේ ළං වෙවී

තරුමල් කඩා දෙන්නෙමි

࿐࿐වෙනුවෙන් ࿐࿐

{ 1}මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ

ඔබගේ සිනා දෑස නේදෝ

නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ

ඔබගේ මගේ ස්නේහෙ නේදෝ

සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ

වෙන කවුරුවත් මාගේ තුරුලේ නිදන්නෑ ලදේ

ඔබ ගාව මම ඉන්නෙමි

සුසුමන් වගේ යාවෙවී

තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී

රෑ සීතලේ ළං වෙවී

තරුමල් කඩා දෙන්නෙමි

තරුමල් කඩා දෙන්නෙමි

{ 2 }මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී

ගුවනේ පියාඹන්න වේවි

අබ්යාවකාශේ ග්‍රහලෝක ගානේ

මිතුරන් සොයා යන්න වේවි

ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ

දෙවූ දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාමයි ලදේ

ඔබ ගාව මම ඉන්නෙමි

සුසුමන් වගේ යාවෙවී

තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී

රෑ සීතලේ ළං වෙවී

තරුමල් කඩා දෙන්නෙමි

{ 1 } ඔබ ගාව මම ඉන්නෙමි

සුසුමන් වගේ යාවෙවී

තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී

රෑ සීතලේ ළං වෙවී

තරුමල් කඩා දෙන්නෙමි

තරුමල් කඩා දෙන්නෙමි

පලස රංගගේ ඉල්ලීමක්

More From Sahan Chamikara

See alllogo