menu-iconlogo
huatong
huatong
avatar

Mahade Sathapila *** මහදේ සෑතපීලා

sangeeth/Ureshahuatong
𒁍★𝑺𝒉𝒂𝒂𝄞✮͜͡𒁍★..huatong
Lyrics
Recordings
*** **(Interlude)** ***

Artist_Sangeeth & Uresha

Published by *Shantha & Shara*

෴LEO HUB෴

*********************

M) මහදේ සැතපීලා ඔබ ඉන්න හිනැහීලා..

සිත් විල කළඹාලා... කොද කුමුදු හදේ පිපිලා

*****෴ *****

F) ඔබේ වේවා මා.. ඔබේමයි මා

මගේ වේවා... ඔබේ සෙනෙහේ...

*****෴ *****

M)උපදින හැම භවය සරා...

*****෴ *****

M/F) මහදේ සැතපීලා ඔබ ඉන්න හිනැහීලා..

සිත් විල කළඹාලා... කොද කුමුදු හදේ පිපිලා

*********************

**Interlude**.

uploaded* by*LEO HUB

෴ LEO HUB ෴

******************

රුරු..රු ... රු.....

රුරු..රු ... රු.....

*****෴ *****

M) කළුවර අහස මෙමා....

ඔබ සඳවතිය වෙලා....

*****෴ *****

F) තරු මල් කිනිති නෙලා...

මා වත් කුසුම උනා

*****෴ *****

M) ඔබ සිටියා... මග රැදිලා...

ජීවිත ගමන පුරා...

*****෴ *****

F) සඳ සෙවනැල්ලයි මා...

**********************

**Interlude**.

uploaded* by*LEO HUB

Thank You For Being With.

෴ LEO HUB ෴

******************

M/F) මහදේ සැතපීලා ඔබ ඉන්න හිනැහීලා..

සිත් විල කළඹාලා... කොද කුමුදු හදේ පිපිලා

*****෴ *****

෴Thank You For Being With.෴

***LEO HUB ***

*****෴ *****

More From sangeeth/Uresha

See alllogo