මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංශය වෙනස් වුනේ එහිදී දැන්
සිංඥෝරීනා උඹ හින්දා මැරුණා මං
අනාත වූ වෙලේ
කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ
පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා
චාවෝ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාවෝ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාවෝ මල්ලී
අම්මාව බලන්න යනවා
චාවෝ මල්ලී
භාෂාවත් පුරුදු වුනා තනියෙන් මං
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
මිලානෝ වල ෂෝ තිබුණොත් යනවා මං
සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං
අනාත වූ වෙලේ කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා
චාවෝ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාවෝ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාවෝ මල්ලී
අම්මාව බලන්න යනවා
චාවෝ මල්ලී
සිංඥෝරීනා
ඔයත් එක්ක බිව්වේ මාගරීටා
මං ගමේ හිටිය කාලේ පැද්දේ හයර් එකට ආටා
අපේ එහා ගෙදර නීටා ගේ ඩෝට තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහ වෙලා මටම සැරට තිබ්බා බූටා
ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වේ උකස් කරලා ආටා
මහ මූද මැද්දේ උයන් කෑවේ කරවල බං කට්ටා
උඹ දන්නේ නෑ මං කාපූ කට්ට මගේ සිංඥෝරීනා
අනාත වූ වෙලේ කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා
චාවෝ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාවෝ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාවෝ මල්ලී
අම්මාව බලන්න යනවා
චාවෝ මල්ලී
චාවෝ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාවෝ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාවෝ මල්ලී
අම්මාව බලන්න යනවා
චාවෝ මල්ලී