menu-iconlogo
huatong
huatong
avatar

SAPU / Himi nowunu

Sapumal Fernado covers/Bachi Susanhuatong
Hashini_WINGShuatong
Lyrics
Recordings
හුරතල් වෙවී කනට

කෙඳිරූ වදන්

මගෙ හිතම

පිර වූ එදා

එක වචනයක්වත්

කියන්න ට තරම්

හිත දෙන්නෙ

නැතිවද මෙදා

ආදරෙන් දෑත අල්ලන්

අපි එදා උන්නු

සෙනෙහේ නමින්

සිනහ වී ඉන්න දැන්වත්

ඇයි ඔයා යන්නෙ

නෙතු කැන් පියන්

සුදු පිච්ච හැඩ වැටුණ

සුදු ගවුම ඇඳලා

අද නම් ඔයා ලස්සන යි

ඇස් දෙක පියන්

ඉන්නෙපා තරහ වීලා

මගෙ හිතට දැන් හරි බයයි

පාලුවේ මාව තියලා

දැන් එපා යන්නෙපා

යන්නෙපා

මේ තරම් හීන අතරේ

වැලපිලා ඉන්න බෑ

තනිවෙලා

හිමි නොවුණ

නෙතු ඇඳුන

සිතුවම් අරන්

සුසුමන් පුරා හෙව්වෙ

ඔය නිල් නුවන්

කඳුලකට අත වනන

හදවත කොනින්

මොහොතක් කියා දෙන්න

හිනැහෙන වරම්

බෑ මෙහෙම විඳගන්න

තනියෙන් ම දුක හිර කරන්

මට හරිම පාලුයි

මගේ රත්තරන්

බෑ මෙහෙම විඳගන්න

තනියෙන් ම දුක හිර කරන්

මට හරිම පාලුයි

මගේ රත්තරන්..

07/10/2021

(Coverd by Sapumal Fernando)

Artist : Bachi Susan

°°°WINGS_CREATION °°°

Uploaded by: Hashini

(WINGS FAMILY )

SAPU / Himi nowunu by Sapumal Fernado covers/Bachi Susan - Lyrics & Covers