menu-iconlogo
huatong
huatong
avatar

Sema udasama mata

shelton muthunamagehuatong
🇱🇰✨🌠සුරේෂ්.ඩයස්.🌠✨🇱🇰huatong
Lyrics
Recordings
මියුසික් ස්ටාර් අපෙන් ඔබට.....

ශෙල්ටන් මුතුනමගේ ගායනය.....

සුරේෂ් ඩයස් upload

A.සැම උදෑසනම මට ආයුබෝවන් කීවා...

සිත වශී කරන සුළු,සිනාවකුත් පෑවා...

නැත හැඟී ගියේ..ඔබේ සිතේ තිබූ ඒවා...

ඔබ පමා වැඩී ඇය,මගේ ලොවට ආවා.....

ගායනය ශෙල්ටන් මුතුනමගේ..

සංගීතය අර්නි පීරිස්...

පද රචනය කරුණාරත්න අබේසේකර....

B.මගේ අනාගත ගුවන් විමානය,

ඇගේ අතින් දැන් හැදී හමාරය,

වෙනත් විජිතයක,ඔබ රජ වනු මැන..

ගිනි නොතබා අපේ සිසිල් තටාකය.....

සැම උදෑසනම මට ආයුබෝවන් කීවා...

සිත වශී කරන සුළු,සිනාවකුත් පෑවා...

නැත හැඟී ගියේ..ඔබේ සිතේ තිබූ ඒවා...

ඔබ පමා වැඩී ඇය,මගේ ලොවට ආවා.....

මියුසික් ස්ටාර් පවුලේ වැඩක්...

සුරේෂ් ඩයස් අප්ලෝඩ් කරා...

A.සසරෙහි සරමින් අප උපදී නම්,

ලොවකට එන්නේ කුමටද තහනම්,

එන භවයේදී අප හමුවන්නට,

පෙරුම් පුරා වෙන් වෙමු සූදානම්....

සැම උදෑසනම මට ආයුබෝවන් කීවා...

සිත වශී කරන සුළු,සිනාවකුත් පෑවා...

නැත හැඟී ගියේ..ඔබේ සිතේ තිබූ ඒවා...

ඔබ පමා වැඩී ඇය,මගේ ලොවට ආවා.....

Suresh Dias upload......

More From shelton muthunamage

See alllogo