menu-iconlogo
huatong
huatong
avatar

Sathara Watin Kalu karagena

Sujatha Aththanaiyekehuatong
⚜️🎖D.CDamith🎖⚜️huatong
Lyrics
Recordings
MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

෴A෴සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ෴

෴මට මුවාවෙන්න ගසකුත් නැති සැදෑ වෙලාවේ෴

෴අතර මගක සිටි මා - කුඩේ යටින් කැන්දා෴

෴ගෙදර ගිහින් අැරලූ දා෴

෴මතකයි අද වාගේ෴

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

෴B෴ඒදා ඉදන් මග බැලුවා රුව දකින්න ඔබේ෴

෴දෑතේ වළලු රන්ඩු උනා අඩි සද්දෙට ඉබේ෴

෴ඒදා ඉදන් මග බැලුවා රුව දකින්න ඔබේ෴

෴දෑතේ වළලු රන්ඩු උනා අඩි සද්දෙට ඉබේ෴

෴දෙතොල නැගේ සිනහා - නැවුම් පැතුම් සනහා෴

෴හදේ මැවෙයි සුපෙම් කල්පනා.. ෴

෴සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ෴

෴මට මුවාවෙන්න ගසකුත් නැති සැදෑ වෙලාවේ෴

෴අතර මගක සිටි මා - කුඩේ යටින් කැන්දා෴

෴ගෙදර ගිහින් අැරලූ දා෴

෴මතකයි අද වාගේ෴

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

෴A෴ඒදා මෙදා සිත සපුරා විද අනන්ත සුවේ෴

෴දෑත දෑත ඒකතු උනා ප්‍රාර්ථනා ලොවේ෴

෴ඒදා මෙදා සිත සපුරා විද අනන්ත සුවේ෴

෴දෑත දෑත ඒකතු උනා ප්‍රාර්ථනා ලොවේ෴

෴නැවුම් පැතුම් සරසා - හිසේ කුසුම් වරුසා෴

෴ඔබේ සෙවන සදා වාසනා.. ෴

෴සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ෴

෴මට මුවාවෙන්න ගසකුත් නැති සැදෑ වෙලාවේ෴

෴අතර මගක සිටි මා - කුඩේ යටින් කැන්දා෴

෴ගෙදර ගිහින් අැරලූ දා෴

෴මතකයි අද වාගේ෴

MuSiC

B.O.K

*¨`*• D.CDamith •*¨`*

More From Sujatha Aththanaiyeke

See alllogo