menu-iconlogo
huatong
huatong
supun-perera-prathihari-nura-gena-cover-image

prathihari nura gena

Supun pererahuatong
poppakid2huatong
Lyrics
Recordings
...ප්‍රාතිහාරී නුරා...

...chandika...

ප්‍රාතිහාරීනුරා.. ගේනා..

මීන දෑසේ මවා.. ආශා...

රූපසාරී මැවී.. පේනා...

චන්ද්‍ර ශෝභා රසේ.. පානා...

මන ආශා රටා.. පානා...

හිත පෑහී සොබා ගේ.. නා...

... music ...

නේත්‍රා මානනා

සිත පාරා පෑ සිනා...

සීමා නෑ සිතා

ඉගිපානා දෑසිනා...

සිහින යායේ..සරා..මාහා...

එනවාදෝ මවා.. සේ..යා...

ප්‍රේම හීනේ සොබා.. ගේනා...

... music ...

සේයා රෑ ගෙනා

නිම නේනා කාරනා...

චායා රූ මවා

නෙතු පේනා රෑ දිවා...

සිහින යායේ.. සරා.. මාහා...

එනවාදෝ මවා සේ..යා...

ප්‍රේම හීනේ සොබා.. ගේනා

... music ...

ප්‍රාතිහාරී නුරා.. ගේනා..

මීන දෑසේ මවා.. ආශා...

රූපසාරී මැවී.. පේනා...

චන්ද්‍ර ශෝභා රසේ.. පානා...

මන ආශා රටා.. පානා...

හිත පෑහී සොබා ගේ.. නා...

හිත පෑහී සොබා ගේ.. නා...

ප්‍රේම හීනේ සොබා ගේනා

... thank you ...

More From Supun perera

See alllogo