♥ ♥ ♥ ♥ ♥
ප්‍රාතිහාරී නුරා ගේනා...
මීන දෑසේ මවා ආශා...
රූපසාරි මැවී පේනා...
චන්ද්රශෝභා රසේ පානා...
මන ආශා රටා පානා...
හිත පෑහී සොබා ගේනා...
♥ ♥ ♥ ♥ ♥
නේත්‍රා මානනා...
සිත පාරා පෑ සිනා...
සීමා නෑ සිතා...
ඉඟි පානා දෑ සිනා...
සිහින යායේ සරා මා හා...
එනවාදෝ මවා සේයා...
ප්‍රේම හීනේ සොබා ගේනා...
♥ ♥ ♥ ♥ ♥
සේයා රෑ ගෙනා...
නිම නේනා කාරණා...
ඡායා රූ මවා...
නෙතු පේනා රෑ දිවා...
සිහින යායේ සරා මා හා...
එනවාදෝ මවා සේයා...
ප්‍රේම හීනේ සොබා ගේනා…
ප්‍රාතිහාරී නුරා ගේනා...
මීන දෑසේ මවා ආශා...
රූපසාරි මැවී පේනා...
චන්ද්රශෝභා රසේ පානා...
මන ආශා රටා පානා...
හිත පෑහී සොබා ගේනා...
හිත පෑහී සොබා ගේනා...
ප්‍රේම හීනේ සොබා ගේනා…
Thank you♥
Damith Priyanath♥