menu-iconlogo
huatong
huatong
surendra-perera-wahi-pabalu-sali-cover-image

Wahi Pabalu Sali

Surendra Perera.huatong
🎖D.CDamith🎖huatong
Lyrics
Recordings
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

┏╮/╱🌸🌷🌷🌷🌷

╰ 🌼╮...•🌷🌷🌷🌷

╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷

🌷*¨`*•👉D.C Damith👈•*¨`🌷

හෝ හෝ හෝ හෝ හෝ

වැහි පබළු සැලි ඉඟි කරනා හැටි..

වැහි පබළු සැලි ඉඟි කරනා හැටි

දෙව්දුව ඇසිපිය ගසති

මග දෙපස රැඳී ඔබ දෙසම හැරී මම

නෙතු නොපියා හිඳිමි

මම නෙතු නොපියා හිඳිමි

🍃Music🍃

හෝ හෝ හෝ හෝ හෝ

🌷*¨`*•👉D.C Damith👈•*¨`*🌷

ලැම සළු ඉහිරී නෙතු මතම වැදී

උන්මාද සුසුම් හෙලමි

ලැම සළු ඉහිරී නෙතු මතම වැදී

උන්මාද සුසුම් හෙලමි

සිහිනෙන් දකිමි....

සිහිනෙන් දකිමි....

මල් කිනි මම සිඹින හැටි

වැහි පබළු සැලි ඉඟි කරනා හැටි

දෙව්දුව ඇසිපිය ගසති

මග දෙපස රැඳී ඔබ දෙසම හැරී මම

නෙතු නොපියා හිඳිමි

මම නෙතු නොපියා හිඳිමි

🍃Music🍃

හෝ හෝ හෝ හෝ හෝ

🌷*¨`*•👉D.C Damith👈•*¨`*🌷

රතැඟිලි සුවදි හිස පිරිමදිමි

ඔබ දැක මුනිවත රකිමි

රතැඟිලි සුවදි හිස පිරිමදිමි

ඔබ දැක මුනිවත රකිමි

මම පෙම් බඳිමි....

මම පෙම් බඳිමි...

සිහිනෙන් ඔබේ සුව විඳිමි

වැහි පබළු සැලි ඉඟි කරනා හැටි

වැහි පබළු සැලි ඉඟි කරනා හැටි

දෙව්දුව ඇසිපිය ගසති

මග දෙපස රැඳී ඔබ දෙසම හැරී මම

නෙතු නොපියා හිඳිමි

මම නෙතු නොපියා හිඳිමි

🍃The End🍃

🌷*¨`*•👉D.C Damith👈•*¨`*🌷

More From Surendra Perera.

See alllogo