menu-iconlogo
huatong
huatong
tharindu-damsara-mandasmathika-premaya-cover-image

Mandasmathika Premaya

Tharindu Damsarahuatong
gravhundhuatong
Lyrics
Recordings
සොඳුර එහෙනම් ඉතින්

නුඹ නික්මෙන්න

මට ඕනෑ මං එක්ක

මොහොතකට තනිවෙන්න

හවසක

මැදියමේ මධුවිත හලා

හදම අවුලා නුඹේ

නග්න ගිනි සිළු වලින්

ඉතිං මං සැනසෙමි

හිමි අහිමි කොයිවෙතත්

ප්රේමයේ සෘතුවේ

සීරුවෙන් තබා යමි

මල් වඩම් පෝරුවේ

සිනා පමණක් තබා

අගුළු ලා හද කුටියේ

වේදනා මුහු කරමි

රැඳී දුමක දෙතොලතරේ

හිමි අහිමි කොයි වෙතත්

ප්රේමයේ සෘතුවේ

මල්වඩම් ගිනි තබා

නුඹ තියමි පෝරුවේ

More From Tharindu Damsara

See alllogo