Song Title : Ansathu Oba (අන්සතු ඔබ)
Artist : Thisara Weerasinghe
➿සිංහනාද පවුලේ වැඩක්➿
〽Upload By Suනෙත්〽
1 අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා〽
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා...〽
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා〽
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා….〽
2 සෙනෙහස උතුරන වදනට සිත් වී〽
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී〽
දැන දැන හිමි නොවනා බව නොදැනී〽
මම තව තව ඔබ වෙත පෙම් කරමී……〽
➿සිංහනාද පවුලේ වැඩක්➿
〽Upload By Suනෙත්〽
2 ලොවටම රහසේ සිහිනෙක දැවටී〽
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී〽
වරදක් නොකරම වරදෙහි බැඳුනී〽
සිත සනසාගෙන දුර හිද විඳිමී〽
1 සෙනෙහස උතුරන වදනට සිත් වී〽
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී〽
දැන දැන හිමි නොවනා බව නොදැනී〽
මම තව තව ඔබ වෙත පෙම් කරමී...〽
➿➿➿➿➿➿➿
2 අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා〽
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා…..〽
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා〽
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා…...〽
1 සෙනෙහස උතුරන වදනට සිත් වී〽
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී〽
දැන දැන හිමි නොවනා බව නොදැනී〽
මම තව තව ඔබ වෙත පෙම් කරමී〽
〽Upload By Suනෙත්〽
ජීවිතයේ ඔබ,මම අපි හැමෝම➿
ආදරය අඩු හෝ වැඩි වශයෙන් අනිවාර්යයෙන්ම විදලා ඇති, ➿
විදිනවා ඇති… ➿
ඒ නිසා විදවනවා ඇති➿
➿ආදරයේ……..➿
සම්මත අසම්මත බව තීරණය වෙන්නේ…. ➿
තවකෙකු ඒ දෙස බලන කෝණය අනුවයි.➿
කොහොම නමුත් අසම්මත ආදරය ලෝකයා පිළිගන්නේ නෑ තමයි….➿
ඒත් ඇත්තටම හදවතට එබිලා තට්ටු කරලා බලන්න. ➿
ඇත්තටම ආදරය දැනුනේ……➿
ආදරය වින්දේ කොතනද කියලා. ➿
ඇත්තටම ආදරය හිමිකර ගැනීමක්ද?? ➿
ලොවටම රහසේ සිහිනෙක දැවටී〽
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී〽
කාලයේ වැලිතලා අතර සැගවුණ සුන්දර කතන්දර කොතෙක් ඇද්ද...➿
දැන දැන හිමි නොවනා බව නොදැනී〽️
මම තව තව ඔබ වෙත පෙම් කරමී...〽
විනාඩි 4යි තත්පර 35 මදි…. ➿
සුබ දවසක්…..