𝐀 තනිතරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
𝐁 ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - වික්ටර් රත්නායක
රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
𝐀 නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී
𝐁 තනිතරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - වික්ටර් රත්නායක
රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
𝐁 මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත බැඳිලා සැනසී
𝐀 තනිතරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තනිතරුවේ.......................
තනිතරුවේ.......
𝐁 තනිතරුවේ.....
තනිතරුවේ......
ගායනය/සංගීතය - වික්ටර් රත්නායක
රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්