menu-iconlogo
huatong
huatong
avatar

Wenwennawado lanwuye

Victor Rathnayakehuatong
leokitty1huatong
Lyrics
Recordings
වෙන්වෙන්නවාදෝ... ලංවූයේ...

ලංවෙන්නවාදෝ... වෙන්වූයේ...

වෙන්වෙන්නවදෝ... ලංවූයේ...

ලංවෙන්නවාදෝ වෙන්වූයේ...

මං ආමග නවතින්නම්..

බිදුවක් ඈතින් ඉන්නම්...

සිහිනෙන් ඔබ දැක ගන්නම්..

හැබහින් ළඟටම එන්නම්...

වෙන්වෙනවාදෝ ලංවූයේ...

ලංවෙනවාදෝ වෙන්වූයේ....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •

දෙන්නා... උන්නේ... රන් රස සේ පෙම් අරණේ

ආදරේ... තාරකා සෝ වළාවේ හැංගුනේ...

වෙන්වෙනවාදෝ ලංවූයේ...

ලංවෙනවාදෝ වෙන්වූයේ...

මං ආමග නවතින්නම්...

බිදුවක් ඈතින් ඉන්නම්...

සිහිනෙන් ඔබ දැක ගන්නම්

හැබහින් ළඟටම එන්නම්...

වෙන්වෙනවාදෝ ලංවූයේ...

ලංවෙනවාදෝ වෙන්වූයේ....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •

කැන්දා... රන්දා... රජදහනේ පෙම් රජදහනේ...

ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ...

වෙන්වෙනවාදෝ ලංවූයේ....

ලංවෙනවාදෝ වෙන්වූයේ...

වෙන්වෙනවාදෝ ලංවූයේ....

ලංවෙනවාදෝ වෙන්වූයේ...

මං ආමග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්...

සිහිනෙන් ඔබ දැක ගන්නම්...

හැබහින් ළඟටම එන්නම්...

වෙන්වෙනවාදෝ ලංවූයේ....

ලංවෙනවාදෝ වෙන්වූයේ

More From Victor Rathnayake

See alllogo