Sigiri Lalitha Landune ෴ සීගිරි ලාලිත ළඳුනේ..෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ M ෴ සීගිරි ලාලිත ළඳුනේ ෴
෴ F ෴ ඕ .. හෝ .... ෴
෴ M ෴ මා සිත ඔබ ලඟ රැඳුනේ ෴
෴ F ෴ ඕ .. හෝ .... ෴
෴ M ෴ මල් මදහාසය පාලා ෴
෴ F ෴ හම් .. හම් .... ෴
෴ M ෴ මදු සඳ සේ දී සෝබා ෴
෴ ආවා දෝ සසරේ ෴
෴ F ෴ ඕ .. හෝ ....
෴ යෞවනයේ පෙම් සිහිනේ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ F ෴ ඔබ රූ මා හද ඇඳුනේ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ F ෴ ආශාවේ සිත පාවේ ෴
෴ M ෴ ආ .... ෴
෴ F ෴ ඔබ වේ මා ලැබු ජීවේ ෴
෴ M ෴ අහා .... ෴
෴ F ෴ මා හද හිමි කුමරෝ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ සීගිරි ලාලිත ළඳුනේ .... ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ F ෴ දෙසවන රැව්දේ ඔබේ පෙම් ගීතේ ෴
෴ ආදර සිත පිබිදේ .... ෴
෴ M ෴ ලවැලි තලාවේ මුදු මද පවනේ ෴
෴ ලවැලි තලාවේ මුදු මද පවනේ ෴
෴ පෙම් සුව දේ සොඳුරේ .... ෴
----/\/\/\/----/\/\/\/-----
෴ M ෴ සීගිරි ලාලිත ළඳුනේ ෴
෴ F ෴ ඕ .. හෝ .... ෴
෴ M ෴ මා සිත ඔබ ලඟ රැඳුනේ ෴
෴ F ෴ ඕ .. හෝ .... ෴
෴ M ෴ මල් මදහාසය පාලා ෴
෴ F ෴ හම් .. හම් .... ෴
෴ M ෴ මදු සඳ සේ දී සෝබා ෴
෴ ආවා දෝ සසරේ ෴
෴ F ෴ ඕ .. හෝ ....
෴ යෞවනයේ පෙම් සිහිනේ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ F ෴ ඔබ රූ මා හද ඇඳුනේ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ F ෴ ආශාවේ සිත පාවේ ෴
෴ M ෴ ආ .... ෴
෴ F ෴ ඔබ වේ මා ලැබු ජීවේ ෴
෴ M ෴ අහා .... ෴
෴ F ෴ මා හද හිමි කුමරෝ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ සීගිරි ලාලිත ළඳුනේ .... ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ M ෴ සෙනෙහස ඉතිරේ පෙම් යමුනාවේ ෴
෴ මා පැතුවේ ඔබ වේ .... ෴
෴ F ෴ පැතුම් සඳැල්ලේ ඔබේ සුව සෙවනේ ෴
෴ පැතුම් සඳැල්ලේ ඔබේ සුව සෙවනේ ෴
෴ සඳු හිරැ මට ඔබ වේ .... ෴
----/\/\/\/----/\/\/\/-----
෴ M ෴ සීගිරි ලාලිත ළඳුනේ ෴
෴ F ෴ ඕ .. හෝ .... ෴
෴ M ෴ මා සිත ඔබ ලඟ රැඳුනේ ෴
෴ F ෴ ඕ .. හෝ .... ෴
෴ M ෴ මල් මදහාසය පාලා ෴
෴ F ෴ හම් .. හම් .... ෴
෴ M ෴ මදු සඳ සේ දී සෝබා ෴
෴ ආවා දෝ සසරේ ෴
෴ F ෴ ඕ .. හෝ ....
෴ යෞවනයේ පෙම් සිහිනේ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ F ෴ ඔබ රූ මා හද ඇඳුනේ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ F ෴ ආශාවේ සිත පාවේ ෴
෴ M ෴ ආ .... ෴
෴ F ෴ ඔබ වේ මා ලැබු ජීවේ ෴
෴ M ෴ අහා .... ෴
෴ F ෴ මා හද හිමි කුමරෝ ෴
෴ M ෴ ඕ .. හෝ .... ෴
෴ සීගිරි ලාලිත ළඳුනේ .... ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~