Seethala Haduwakin ෴ සීතල හාදුවකින් ..෴ D.CDamith
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ සීතල හාදුවකින් දෙකොපුල් තෙමපු... ෴
෴ ලස්සන මතක අපේ හසරැල් පිරුණු ෴
෴ දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ.. ෴
෴ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු.. ෴
෴ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා.. ෴
෴ ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙළා.. ෴
෴ පොද නතරවෙනා කල් බලමින් අහස දිහා.. ෴
෴ අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ අමතන අංකේ මගේ අවහිර කරලන්නට.. ෴
෴ ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම.. ෴
෴ පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන.. ෴
෴ තව එකපාරක් මා හමුවන්නට එනවද ෴
෴ තව එකපාරක් මා හමුවන්නට එනවද ෴
෴ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා.. ෴
෴ ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙළා.. ෴
෴ පොද නතරවෙනා කල් බලමින් අහස දිහා.. ෴
෴ අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~
෴ පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට.. ෴
෴ ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම.. ෴
෴ සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ෴
෴ ආදරේ කල අය අතහැරලා යන විදියද ෴
෴ ආදරේ කල අය අතහැරලා යන විදියද ෴
෴ සීතල හාදුවකින් දෙකොපුල් තෙමපු... ෴
෴ ලස්සන මතක අපේ හසරැල් පිරුණු ෴
෴ දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ.. ෴
෴ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු.. ෴
෴ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා.. ෴
෴ ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙළා.. ෴
෴ පොද නතරවෙනා කල් බලමින් අහස දිහා.. ෴
෴ අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා.. ෴
•*¨`* MuSiC •*¨`*
*¨`*• B.O.K Style •*¨`*
•*¨`* D.CDamith •*¨`*
~━━━━━༺۵༻━━━━━~