menu-iconlogo
huatong
huatong
ajith-muthukumarana-wehera-hene-viharayata-cover-image

wehera hene viharayata

Ajith Muthukumaranahuatong
natalie06272007huatong
Letras
Grabaciones
SONG LYRICS ARRANGED

BY

වෙහෙර හේන විහාරයේ උඩ මලුවට යන්නම්

පේන පේන හැම තැනදිම ඔයාට පිං දෙන්නම්

බේර ගන්න බැරිවුනි මට ගලනා ගං වතුරින්

පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වානෙන්

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

ආදරයට වස්තුව අපි ඔක්කෝටම බෙද

මා ලඟටම අවිදින් ඔබ හුරතල් වී නිතර

සා..පැටවකු දුටුවොත් සිහි කරවයි ඔබෙ සුවඳ

වාව ගන්න බෑ ඇස්වල කඳුලැලි මට තවම

වෙහෙර හේන විහාරයේ උඩ මලුවට යන්නම්

පේන පේන හැම තැනදිම ඔයාට පිං දෙන්නම්

බේර ගන්න බැරිවුනි මට ගලනා ගං වතුරින්

පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වානෙන්

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

නාය ගියානම් කඳු වැටි සේරම යට වෙන්න

හිතට දුකක් නැහැ නංගියෙ මැරි මැරි ඉපදෙන්න

නැති බැරි කම් කොතෙක්

ඇතත් දෙනෙ දෙන පිං ගන්න

අපිත් එක්ක මෙතේ බුදුන් පා මුල සැනසෙන්න

වෙහෙර හේන විහාරයේ උඩ මලුවට යන්නම්

පේන පේන හැම තැනදිම ඔයාට පිං දෙන්නම්

බේර ගන්න බැරිවුනි මට ගලනා ගං වතුරින්

පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වානෙන්

️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️ ️

Más De Ajith Muthukumarana

Ver todologo