*꧁꧂ Music꧁꧂* 
ගායනය  ඇන්ජලින් ගුණතිලක 
උඩුගත  කිරීම 
*  Leo Hub* 
꧁  Shantha  &  Shara ꧂ 
** 
M)මලකින් මලකට පියඹා 
බඹරෙකු පැන යන සේ 
ආත්ම ගණනක් තිස්සේ මා 
සෙව්වේ ඔබගේ ආදරේ... 
**** 
F)ඇසුණද සවණට මුමුණා 
බඹරා පවසන දේ 
මා එසේ මල් උයනක් සේ 
පැතුවේ ඔබගේ ආදරේ 
ඇසුණද සවණට මුමුණා... 
* 
*꧁꧂ Music꧁꧂* 
උඩුගත  කිරීම 
*  Leo Hub* 
꧁  Shantha  &  Shara ꧂ 
*** 
F)සාගර පතුලේ මුතු ඇටයක් සේ 
මා හද පතුලේ පිළිසිඳුණා ආදරේ... 
දෙරණත හා ආකාසය සේ 
විහිදී යනවා අපමණ වූ ආදරේ... 
**** 
M)පාවී පාවී සිතුවිලි පේළී 
හද නළවයි ඔබෙ ආදරේ 
**** 
F)ඇසුණද සවණට මුමුණා 
බඹරා පවසන දේ 
මා එසේ මල් උයනක් සේ 
පැතුවේ ඔබගේ ආදරේ 
ඇසුණද සවණට මුමුණා 
**** 
*꧁꧂ Music꧁꧂* 
උඩුගත  කිරීම 
*  Leo Hub* 
꧁  Shantha  &  Shara ꧂ 
*** 
M)පෙර දවසක් දා දුර සංසාරේ 
මතකයි සිටියා  මා ඔබේ හද මන්දිරේ... 
අතිනත පටලා  අද මේ වාගේ 
මතකයි ළංවී  ඔ බ ම ට කී දේ... 
* 
F)මී පැණි බිඳුවකි රසබර ගීයකි 
ඔබ මගෙ ජීවන ගී පොතේ... 
** 
M)මලකින් මලකට පියඹා 
බඹරෙකු පැන යන සේ 
ආත්ම ගණනක් තිස්සේ මා 
සෙව්වේ ඔබගේ ආදරේ... 
*** 
F)ඇසුණද සවණට මුමුණා 
බඹරා පවසන දේ 
මා එසේ මල් උයනක් සේ 
පැතුවේ ඔබගේ ආදරේ 
ඇසුණද සවණට මුමුණා 
*** 
උඩුගත  කිරීම ***Leo Hub 
꧁  Shantha  &  Shara ꧂ 
 ?.ස්තූතියි.?